අද (23) රත්නපුර – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් කොළඹගෙආර ප්‍රදේශයෙහි පැවති උද්ගෝෂණ ව්‍යාපාරයෙහි ප්‍රථඹ පියවර මේ වන විට නිමා විය.
ජනතාව එසේ එය නිමා කරන ලද්දේ එහි දෙවන පියවර වශයෙන් නොබෝ දිනකදී ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජන ගඟක් පැමිණ වටලන බවට ප්‍රකාශ කරමින් බව ද අප වාර්තාකරු සඳහන් කරන ලදී.
කෙසේ නමුත් මෙම උද්ඝෝෂණය හේතුවෙන් ඇති වූ වාහන තදබදය තවමත් මාර්ගය තුළ දක්නට ලැබෙණ බවද වාර්තා වේ.













































