සහල් ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් 2,500ක් තවදුරටත් වරාය තුල සිර ව ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
පරිප්පු, සීනි, වියළි මිරිස් ඇතුලු ආහාර ද්‍රව්‍ය මෙලෙස වරාය තුල සිරව ඇත්තේ පවතින ඩොලර් හිඟය හේතුවෙනි.

© 2021 රාවණා ලංකා.