English
සිංහල
12:20 සඳුදා, නොවැම්බර් 10, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පොලිසිය අධිකරණයට අපහාස කරයි. චමුදිතට ආරක්ෂාව ලබා දී නැහැ.

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට එරෙහිව පසු ගිය දා එල්ල කල  ප්‍රහාරයෙන් පසුව ඔහුගේ ජීවිතාරක්ෂාව පතා පසුගිය 18 වනදා වින්ධිතයන් ආරක්ෂා කිරීමේ පනත් යටතේ ඔහුට ආරක්ෂාව ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි. ජනාධිති නීතීඥ කුවේරද සොයිසා මහතා විසින් කල එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ කැස්බෑව මහේස්ත්‍රාත්තුමිය විසින් චමුදීත මහතාට සුදුසු ආරක්ෂාවක් සපයන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන ලදී.

    එම නියෝගය ලබා දී දින 10 ක් පමණ වුවත් මේ වන තෙක්ම ඔහුට අවශ්‍ය ආරක්ෂාව ලබා දී නැතිබව වාර්තා වේ. අප මේ පිළිබඳව චමුදිත සමරවික්‍රම මහතාගෙන් විමසීමක් කල අතර , ඔහු දැනුම් දුන්නේ මේ වන තෙක්ම ඔහුට කිසිදු ආරක්ෂාවක් ලැබී නැති බවයි. එසේම පොලිසියෙන් පැමිණ වරින් වර ප්‍රකාශ ලබා ගන්න බවද, එහිදී ඔවුන් එකම ආකාරයට වරින් වර ප්‍රශ්න කරන බවටත් , “ නැවත තර්ජන ලැබුනද, මොනවාද බලපෑම් තිබෙන්නේ , අසූචි විතරනේ ගැහුවේ, වෙන මොකුත් තර්ජන නැහැ නේද” ආදී ලෙස ප්‍රශ්න කරන බවද ඒ මහතා දැනුම් දෙන ලදී. අධිකරණ නියෝගයක් පිළිනොගන්නා හෝ ක්‍රියාත්මක නොකරන පොලිස් දෙපාර්තමේන්තුවේ බලධාරීන් සමාජයට දෙන පණිවිඩය බැරෑරුම් වන අතර අධිකරණය දැවැන්ත හෑල්ලුවකට ලක් කර තිබේ. එසේම මේ සදහා ගරු අග්‍රාමාත්‍යතුමාද අවධානය යොමු කර තිබේ.

    රාවණා සටහන

    1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 99 (1) වගන්තිය තුල මෙසේ සදහන් කරයි. “ මේ පරිච්ඡේදය යටතේ කරනු ලබන ආඥාව සහ වෙනත් යම්  ආඥාවක් හෝ දෙනු ලබන දැන්වීමක්...” ආදී ලෙස සඳහන් කරමින් නියෝග දැන්වීම් හෝ ආඥා බාර දෙන ආකාරය සඳහන් වේ. එහි 100 වන වගන්තියේ (අ) වගන්තියට අනුව අදාළ ක්‍රියාව කල යුතුය, නැතහොත් එහි (ආ) වගන්තියට අනුව 98 (2) වගන්තියට අනුව කටයුතු කල යුතුය. නමුත් 98 වන වගන්තිය තුල සදහන් වන්නේ මහජන පීඩා වන අතර “වෙනත් යම්  ආඥාවක් හෝ දෙනු ලබන දැන්වීමක්”  යන කොටස සදහන් වන්නේ ඕනෑම ආඥාවක් සඳහා හෝ දන්වීමකටයි. ඒ අනුව 2022 02 18 දින කැස්බෑව මහේස්ත්‍රාත්තුමිය විසින් වින්ධිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ 2 (ආ) 6 (අ) සහ (ආ)  වගන්තීන් යටතේ මෙම නියෝගය නිකුත් කර තිබේ. ඒ අනුව එම පනතේ 7 වැනි වගන්තිය මගින් නියෝග කර තිබෙන්නේ “ අයිතිවාසිකම් වලට සහ හිමිකම් වලට ගරු කිරීම් ආදිය රජයේ සහ අධිකරණ නිලධරයන්ගේ කාර්යක් බවයි” ඒ අනුව අධිකරණයේ කාර්යභාරය සිදුකර තිබෙන අතර රජයේ වගකීම ඉටුකරන පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීම ඉටු කර නැති බව මෙහිදී පෙනෙන අතර එවිට එදින නියෝගය ලබා දී තිබෙන්නේ කා වෙතද? ඒ නියෝගය ලබා ගත් අය මේ සදහා සම්පූර්ණයේම වගකිව යුතුය.

    ඉහත ආකාරයෙන් සිදු විය යුතු සියල්ල නොකිරීමෙන් චමුදිත සමරවික්‍රම මහතාගේ ජීවිතයට අනතුරක් කිරීමට ඉඩ හැර ඇති අතර 2015 අංක 4 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ පනතේ   8 (III) වගන්තිය ඒ පිළිබඳව මනාව පැහැදිලි කරන අතර ඒ අනුව අදාළ නියෝගය ක්‍රියාත්මක නොකරන තැනැත්තන් වරදක් කරන අතර එය ඇප ලබා නොදිය හැකි වරඳක් වන අතර ඒ අනුව ඔහුට ආරක්ෂාව ලබා නොදෙන තැනැත්තන්ට විරුද්ධව මහාධිකරණය මගින් නඩු අසා අවුරුදු 7 ක සිර දඩුවම් හෝ රුපියල් පහළොස්දහසක දඩයකට යටත් කල යුතුය. එයට අමතරව  ලංකා දණ්ඩනීති සංග්‍රහයේද වගන්ති ගණනාවකින්ම ද එකතු කරමින් නඩු පැවරිය හැකි අතර අපරාධ නඩු විධාන සංග්‍රහයේ 99 (1) වගන්තිය පැහැර හැරීම නිසාද ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 185 වගන්තිය යටතේද දඩුවම් ලැබිය හැකිය.

    පොලිස් දෙපාර්තමේන්තුවේ හෝ වින්ධිතයන් සුරැකීමේ අධිකාරියේ අදාල බලදාරීන් මේ වන විටත් මේ සියලු වැරදි කර තිබෙන බව ඔප්පු වී තිබේ. එසේම යම් කුමන්ත්‍රණයක්ද ක්‍රියාත්මක බන බවද දක්නට තිබේ.

    අධිකරණ නියෝගත් පිළිනොගෙන විවිධ උපක්‍රම ඔස්සේ එය ඉවත් කරගැනීමට හෝ ප්‍රමාද කිරීම හෝ තුලින් වැනසෙන්නේ තමන්ගේම දේශය සහ තමන්ගේ දරුවන්ගේම අනාගතය බව නොතේරෙන පොලිස් දෙපර්තමේන්තුවේ වග කිව යුත්තන්ට හෝ  මෙය සිදු කිරීමට ඉඩ නොදෙන යම් දේශපාලන බලවතෙකු හෝ සිටී නම් ඔවුන් වෙනුවෙන් අපට ලියන්නට තිබෙන්නේ, “තමන්ට බලය නැති වූ දාට ඔවුන්ගේ දරුවන්ටද යම් අකටයුත්තක් වූ විටද, හඩක් නැති ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නේද මේ මාද්‍යවේදීන්ම බවයි. එබැවින් රජය අපහසුතාවයට සහ අප්‍රසාදයට ලක් නොකර අධිකරණ නියෝගය නිසි ලෙස ක්‍රියාත්මක කරනු ඇතැයි අපද අපේක්ෂා කරන්නෙමු. එසේම මේ සිදුවන්නේද පොලිස් දෙපර්තමේන්තුව වැනසීමේ තවත් එක් නරක පූර්වාදර්ශයක් වන අතර සමස්ත පොලිස් දෙපර්තමෙන්තුවම මෙසේ අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමට විවිධ උපක්‍රම භාවිතා කරනු ඇති අතර මීට පෙර ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල සිදු කරන ලද එවැනි උපක්‍රම කිහිපයක්ම අප වෙත වාර්තා වි තිබේ. පොලිස් දෙපාර්තමේන්තුව සුරකිමින් මහජන සුබ සිද්ධිය වෙනුවෙන් එම ආයතනයට යා යුතු මග පෙන්වීමද අපගේ යුතුකමක් වන අතර එසේ නොමැති වුවහොත් පුරවැසියන් දරුණු වී නීතිය අතට ගත් විට අසරණ වන්නේද පොලිස් නිලදරුවන්මය. පොලිස් දෙපාර්තමේන්තුව යනු ජන ජීවිතයේ හුස්ම පොදක කොටසක් බව හදුනා ගත යුතු කාලය එළබ තිබේ.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version