මොළයට විෂබීජයක් යාම හේතුවෙන් බෙන්තොට , හබුරුගල කඩලගොඩ ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මොහු බෙන්තොට ගාමිණී ජාතික පාසලේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දීප්ත්මත් ශිෂ්‍යයෙකු බව සඳහන්.
මොළයට විෂබීජයක් යාම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව මරණය සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇති බව වාර්තා වේ.














































