පසුගිය මාස හතක කාල සීමා ව තුළ රුපියල 19% කින් අතිප්‍රමාණය වි තිබූ අතර එය ශ්‍රී ලංකාවට යහපත් ආකාරයෙන් බලපා ඇති බව ග්ලෝබල් ප්‍රමෝෂන් ඉන්ටර්නැෂනල් ආයතනය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ අයුරින් රුපියල අතිප්‍රමාණය වීම නිසා විදේශ විනිමය ඉහළ යන බවත් , ඒ හරහා සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ලැබිමට හැකියාව ඇති බවත් , ආනයනය ලිහිල් කිරීමෙන් විදේශ විනිමය ප්‍රමාණයට එල්ල වන පීඩාව අඩු වන බවත් එම ආයතනය සඳහන් කර තිබේ.














































