හමාස් සංවිධානය විසින් අද (24) නිදහස් කළ ප්‍රාණ ඇපකරුවන් දෙදෙනාගෙන් එක් වැඩිහිටි කාන්තාවක් සිය අත්දැකීම් මාධ්‍යට විස්තර කළ බව වාර්තා වේ .
ඒ අනුව එලෙස නිදහස් වී පැමිණි 85 හැවිරිදි Yocheved Lifschitz සඳහන් කළේ තමා ව යතුරු පැදියක තබාගෙන ගාසා තීරයට ගෙනගිය බවත් , අතරමගදී හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවූ බවත් ය.