හමාස් විසින් නිදහස් කළ ඇපකරුවෙක් මාධ්‍ය ඉදිරියේ අත්දැකීම් ගැන කියයි.

හමාස් සංවිධානය විසින් අද (24) නිදහස් කළ ප්‍රාණ ඇපකරුවන් දෙදෙනාගෙන් එක් වැඩිහිටි කාන්තාවක් සිය අත්දැකීම් මාධ්‍යට විස්තර කළ බව වාර්තා වේ .

ඒ අනුව එලෙස නිදහස් වී පැමිණි 85 හැවිරිදි Yocheved Lifschitz සඳහන් කළේ තමා ව යතුරු පැදියක තබාගෙන ගාසා තීරයට ගෙනගිය බවත් , අතරමගදී හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවූ බවත් ය.

Exit mobile version