මහින්දානන්ද අලුත්ගමගේ පදනම , පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාව සහ නාවලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය එක්ව සංවිධානය කළ බක්මහ උළෙල අද (17) නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගනයේදී පැවැත් වූ අතර ඊට සමගාමීව පස්වරුවේ සංගීත ප්‍රසංගයක් මෙන්ම ආහාර සැණකෙළියක් ද පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ බව සඳහන් .














































