අද (18) උදෑසන ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රහතන් කන්ද ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී යාමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම අනතුරෙන් තවත් පුද්ගලයින් 06කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව සදහන්.

© 2021 රාවණා ලංකා.