වසර 150 කටත් වඩා පැරණි බෝගල මිනිරන් පතලේ
පොළොව මට්ටමේ සිට මීටර් 124ක් පහළින් භෝජනාගාරයක් ඉදිකර තිබෙන අතර එහිදී එකවර 15 දෙනෙකුට ආහාර ලබාගැනීමේ පහසුකම් පවතින බව වාර්තා වේ .
වාර්තා වන ආකාරයට මෙම භෝජනාගාරය ඉදිකර ඇත්තේ බෝගල මිනිරන් පතල ලෙස හැඳින්වෙන “විජයපාල මලලසේකර” පතල තුළයි.
එමෙන්ම මෙම මිනිරන් පතල නැරඹීම සඳහා විශේෂ අවසර ලබාගත යුතු වන අතර වයස අවුරුදු 14න් පහළ දරුවන්ට පිවිසීමට අවසර නොමැති බව සඳහන් වේ.














































