පසුගිය දිනවලට සාපේක්ෂව අද (08) රන් මිල පහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද (08) රන් මිල පහතින්,
රන් අවුන්සය – රුපියල් 567,208.00
කැරට් 24 ග්‍රෑම් 1 – රුපියල් 20,010.00
කැරට් 24 ග්‍රෑම් 8 ( පවුම් 1 ) – රුපියල් 160,100.00
කැරට් 22 ග්‍රෑම් 1 – රුපියල් 18,350.00
කැරට් 22 ග්‍රෑම් 8 ( පවුම් 1 ) – රුපියල් 146,750.00
කැරට් 21 ග්‍රෑම් 1 – රුපියල් 17,510.00
කැරට් 21 ග්‍රෑම් 8 ( පවුම් 1 ) – රුපියල් 140,100.00














































