ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි විසි අටකට වැඩි වටිනාකමකින් යුතු නෞකා ඇතුළු යාත්‍රා හතක් කාලයක සිට අක්‍රීයව පැවතුණත් ඒවා අලුත්වැඩියා කර සේවයේ යෙදවීමට කටයුතු කර නොමැති බව ජාතික විගණන කාර්යාලය වාර්තා කර තිබේ .

© 2021 රාවණා ලංකා.