මොරටුව ලුනාව පාලමෙන් මෝය කටින් අභිරහස් ලෙස ලෙස මිය ගිය කාන්තා මළ සිරුරක් හමු වී ඇති බව වාර්තා වේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොරටුව ලක්ෂපතිය ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවකි. මෙම කාන්තාව ඊයේ (28) රාත්‍රී කාලයේ සිය නිවසේ සිට ඇති අතර අද (29) එම කාන්තාවගේ මළ සිරුර මෝය කටේ පාවෙමින් තිබිය දී සොයා ගත් බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මොරටුව පොලීසිය විසින් සිඳු කරන බව වාර්තා කරයි.














































