පෑලියගොඩ කළු පාලම අසළින් මළ සිරුරක් හමු වී ඇති අතර එම මළ සිරුරේ අනන්‍යතාවය හදුනා ගැනීමටවත් නොහැකි ආකාරයෙන් නරක් වී ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 35 ත් 40 ත් අතර පසුවන පුද්ගලයෙකු බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.