ඊයේ (03) රාත්‍රියේ තලංගම ප්‍රදේශයේ හෝටලයක් තුළ තිබී මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගෙන ඇති බව වාර්තා වේ.
මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා මළ සිරුර පොලීසිය විසින් රැගෙන ගොස් ඇති බව සඳහන්.

© 2021 රාවණා ලංකා.