මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමේදී පාසල් අයදුම්කරුවන් හට 80% ක පාසල් පැමිණීම අනිවාර්‍ය කිරීම හේතුවෙන් බොහෝ සිසුන් සංඛ්‍යාවකට විභාගය සඳහා පෙනී සිටීමට නොහැකි යැයි කියා පැමිණිලි ලැබීම හේතුවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ගේ පැමිණීම 40% ක් කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ බව වාර්තා වේ .