පාසල් ළමුන් ප්‍රවාහන සංගමයෙන්  තීරණයක්.

රට තුළ ඉන්ධන මිල අඩුවීමත් සමග ප්‍රවාහන ගාස්තු අඩු කිරීම පදනම් කර ගනිමින්  පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා මහතා විසින් සදහන් කර ඇත්තේ  පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු ද අඩු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවයි. ඒ මහතා තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ ප්‍රතිශතයක් ලෙස ගාස්තු අඩුකිරීම අපහසු වන බැවින් දෙමව්පියන් හා … දිගටම පාසල් ළමුන් ප්‍රවාහන සංගමයෙන්  තීරණයක්. කියවන්න