ජාතික ඉන්ධන කෝටාව හෙවත් කිව්. ආර් කේතයට ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ දැමීමට තීරණය කර ඇති බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව ලබන මාසයේ දී ඉන්ධන කෝටාව ඉහළ දැමීමට කටයුතු කරන බව සදහන්.
ඉන්ධන ගබඩා ධාරිතාව,තොග ස්වයංක්‍රීයකරණය ඇතුළු කරුණු කිහිපයක් ඇගයීමට ලක් කිරීමෙන් පසු මෙලෙස ඉන්ධන කෝටාව ඉහළ දමන බව සදහන්.