සිමෙන්ති මිල රුපියල් 300ත් 400ත් අතර මිලකින් ඉදිරියේදී අඩුවනු ඇති බවට නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (23) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කර තිබේ.

© 2021 රාවණා ලංකා.