කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ (21) දිනයේ පහළ වැටීමක් පෙන්නුම් කර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව සියළු කොටස් මිල දර්ශකය ඒකක 66 . 35 කින් පහත වැටී ඒකක 11,207.98 ක් ලෙස සටහන් වී තිබූ බව සඳහන් .
එමෙන්ම S&P SRI LANKA 20 මිල දර්ශකය ද ඒකක 18.38 කින් පහළ වැටී ඒකක 3,154.43 ක් ලෙසද සටහන් වී තිබේ.
ඊයේ (21) දිනයේ සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියනයක් ලෙස සටහන්ව තිබූ බව වාර්තා වේ .














































