ඊයේ (25) රාත්‍රියේ ලිදුල , රහන්වත්ත ප්‍රදේශයේ ලයින් කාමර කිහිපයක හදිසි ගින්නක් හටගෙන තිබෙන බව වාර්තා වේ .
ගින්න හේතුවෙන් ලයින් කාමර 10 ක් විනාශ වී ඇති බවත් , කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවත් සඳහන් වේ.
ලිදුල පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු ලිදුල පොලීසිය විසින් සිදු කරනු ලබයි .














































