ඔරුගොඩවත්තේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක අද (07) උදෑසන ගින්නක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.
ගින්න මැඩපැවැත්වීම සදහා සේවා රථ 05ක් පිටත් කර යැවූ බවට ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.
.

© 2021 රාවණා ලංකා.