බළංගොඩ – වෙලේකුඹුර ප්‍රදේශයේ ගින්නකින් අක්කර 3ක භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව වාර්තා වේ.
ඊයේ (18) පස්වරුවේ එහි කැලෑබද ප්‍රදේශයකට කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇති අතර ගින්න පැය එක හමාරකට ආසන්න කාලයක් ඇවිලෙමින් තිබූ බව සදහන්.
පැවති වියළි කාලගුණය හේතුවෙන් ගින්න නිවා දැමීම දුෂ්කර වූ බව වාර්තා වේ.














































