වැල්ලවාය – රන්දෙණිය කඳු රක්ෂිතයේ ඊයේ (14) හටගත් ගින්න මේ වන විට මැඩපවත්වා ඇති බව වාර්තා වේ .
ගින්නෙන් අක්කර 20 ක පමණ ප්‍රමාණයක් විනාශ වී ඇති අතර වන සතුන් දඩයම් කිරීමේ අරමුණින් කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.














































