පියාගේ දුරකථනය පාසලට රැගෙන ගොස් තිබිය දී විදුහල්පතිවරයාට එය හසු වීම හේතුවෙන් සිත් තැවුළට පත් වූ සිසුවියක් නිවස තුළදී මිය ගොස් සිටිය දී සොයා ගත් බව වාර්තා වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබමින් සිටි පහළොස් හැවිරිදි සිසුවියකි.














































