බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඉන්දීය ජාතිකයෙකුට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කළ ලාංකිකයෙකු කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
පහර කෑමෙන් තුවාල ලැබූ ඉන්දීය ජාතිකයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙන බව සඳහන්.