රජයේ දෙපාර්තමේන්තු දෙකක් වසා දැමීමට අදාළ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව පාරිභෝගික අධිකාරිය පිහිටුවීමත් සමග අවලංගු කරන ලද අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව සහ සංස්ථාවක් බවට පරිවර්තනය කර ඒ පිළිබඳව 1990 පෙබරවාරි මස 06 වනදා ගැසට් නිවේදනයක් මගින් නිවේදනය කරන ලද විදුලි සංදේශ දෙපාර්තමේන්තුව මෙලෙස ඈවර කර ඇති දෙපාර්තමේන්තු වේ.













































