බැලුම්මහර ප්‍රදේශයේ 13 හැවිරිදි දැරියක් අතුරුදහන් ව ඇති බවට වාර්තා වේ.
අතුරුදහන් දියණිය අද උදෑසන සිට නිවසේ නොමැති බැවින් පියා විසින් යක්කල පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇති බව සදහන්.
සිද්ධිය සම්බන්ධයෙන් යක්කල පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරනු ලබයි.














































