හොංකොං හි පැවති ආසියානු පැසිපික් සවි එසවීමේ තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක සමත් වී ඇති බව වාර්තා වේ.
ඔහු නව ආසියානු වාර්තාවක්ද පිහිටුවමින් රන් පදක්කම ලබා ගෙන තිබුණේ කිලෝග්‍රෑම් 322ක බරක් උසුලමින් ය.

© 2021 රාවණා ලංකා.