කුවේටයේ ගෘහ සේවයට ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටි පනස් දෙනෙකු අද (24) අලුයම ශ්‍රී ලන්කන් සේවයට අයත් යූ.එල්.230 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණි බව වාර්තා වේ.
මෙම පිරිස කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයේ ලියාපදිංචි වී මෙරටට පැමිණි පස්වන කණ්ඩායම බව සඳහන්.














































