කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා ගමන් ගත් රාත්‍රී තැපැල් දුම්රියේ ගල්ගමුව දුම්රිය ස්ථානයට කිලෝමීටර්යක් පමණ දුරින් ඊයේ රාත්‍රී 11.30ට පමණ වන අලි රංචුවක් ගැටීමෙන් වන අලි තිදෙනකු මියගොස් ඇති බව වාර්තා වේ .
අනතුරින් පැයකට පමණ පසු යළිත් දුම්රිය ගමන් ආරම්භ කළ බව සඳහන් .