අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් සමත් වූ බව වාර්තා වේ.
36 හැවිරිදි ජොකොවිච් මෙලෙස ජයග්‍රහණය කළේ සිය 24 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව යි.
ජොකොවිච් තරඟ වැදුනේ රුසියානු ටෙනිස් ක්‍රීඩක ඩැනිල් මෙඩ්විඩොව් සමගයි.
එම අවසන් තරගය 6-3, 7-6 (7/5), 6-3ක් ලෙස ජයග්‍රහණය කිරීමට ජොකොවිච් සමත් විය.













































