ගල්කිස්ස බේකරිය හන්දිය ආසන්නයේදී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස විද්‍යාලයේ සිසුන් පිරිසක් හා යතුරු පැදි දෙකකින් ගමන් ගත් තරුණයින් පිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

© 2021 රාවණා ලංකා.