පවතින වැසි තත්ත්වය හේතුවෙන් බදුල්ල , කුරුණෑගල , කෑගල්ල යන දිස්ත්‍රික්කයන් නාය යෑමේ අවධානමකට ලක්ව ඇති බව ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානයේ ප්‍රකාශකයෙක් අවධාරණය කරන ලදී.එම ප්‍රදෙශයන්හි ජීවත් වන ජනතාව නාය යෑමේ ලක්ෂණ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස සදහන් කරයි.














































