කඳපොල කෝටි ලෝජ්වත්තේ වගා බිමක වළ දමා තිබූ විදේශීය නිෂ්පාදිත ජීව අත්බෝම්බ තුනක් සොයා ගත් බව වාර්තා වේ.
මෙම අත්බෝම්බ එම් .72 වර්ගයට අයත් ඒවා යැයි පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කරන ලදී .
පොලිස් විශේෂ කාර්ය බලකායේ නුවරඑළිය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් ගොස් වල දමා තිබූ ස්ථානය මෙම ජීව අත්බෝම්බ 3ක් ගොඩ ගෙන තිබේ .














































