ඇමෙරිකාවේ රහසිගත තොරතුරු මෙන්ම ඉතා වැදගත් බුද්ධි ලේඛන කිහිපයක් පිට වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙය ඇමෙරිකානු ජාතිකයෙක් විසින් සිඳු කරන්නට ඇතැයි ඇමෙරිකානු බුද්ධි අංශ සැක පළ කරන අතරම මෙය රුසියාව විසින් සිඳු කරන ලද්දක් දැයි සෙවීමට විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.
යුක්‍රේනයේ ගුවන් ආරක්ෂණය පිළිබඳව සහ ඊශ්‍රායල ඔත්තු ඒජන්සිය පිළිබඳ ඇමෙරිකානු තොරතුරු බොහෝමයක් ද එම පිට වූ ලේඛන වලට ඇතුළත් බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.















































