පෑලියගොඩ නෙල්ලිගහවත්ත ප්‍රදේශයේ දී හෙරෝයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .
ඔහු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 5 මිලි ග්‍රෑම් 200 ක් තිබී ඇති අතර මොහුව අද (19) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
සැකකරු මෝදර ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙක් බව සදහන් වේ.














































