මානසික ආබාධයකින් පෙළෙන 14 හැවිරිදි සිසුවියකට ටොෆි , චොක්ලට් ලබා දෙන බව පවසා ඇයව රවටමින් අපයෝජයනය කළ කාර්මිකයෙකු සීදූව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

© 2021 රාවණා ලංකා.