ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ උතුර – නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බවට වාර්තා වේ.
සංහිඳියාව ,බලය බෙදීම,ත්‍රස්ත විරෝධී පනත ,අතුරුදහන් වූවන්ගේ ගැටලුව මෙන්ම උතුර නැගෙනහිර ඉඩම් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්වන බව සදහන්.
අදාළ සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ.














































