ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන බව වාර්තා වේ.
එහිදී පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් වේ.

© 2021 රාවණා ලංකා.