වරකාපොල පොලිස් වසමේ පෞද්ගලික ආයතනයක පසුගිය 7 වනදා සම්මුඛ පරීක්ෂණයක් සඳහා ගිය තරුණියකට එම මඟ වැරදි මාර්ගය අයිනේ රැදී සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි තරුණයින් දෙදෙනෙකු විසින් ඇයව අදාළ ස්ථානයට ඇරලවන බව පවසා තම රියට නංවාගෙන අඹේපුස්ස ප්‍රදේශයේ පොල් ඉඩමක මුර කුටියකට රැගෙන ගොස් අපයෝජනය කර ඇති බව වාර්තා වේ .
පසුව සිදු කළ විමර්ශනයකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර අද (09) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.