නයිජීරියාවේ කඩුනා ප්‍රාන්තයේ සාරියා ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක සිය ගණනක් වන්දනාකරුවන් යාඥා කරමින් සිටින අවස්ථාවේ දී පල්ලියේ කොටසක් කඩා වැටී ඇති අතර එහි සුන්බුන් වන්දනාකරුවන් මතට වැටී 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .
විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන්නේ සුන්බුන් අතර සිරවූවන් බේරා ගැනීම සඳහා මුදවා ගැනීමේ කණ්ඩායම් යොදවා ඇති බවයි.















































