පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 23 වන කිලෝමීටර් කනුව අසල ප්‍රදේශයේදී මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනයට සම්පුර්ණයෙන් ඇනහිට ඇති බව වාර්තාවේ.
ඒ ඊයේ (3) දින පස්වරුවේ බදුල්ල හා එඅවට ප්‍රදේශවලට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් බව වාර්තාවේ.














































