පස් කන්දක් කඩා වැටී පස්සර ප්‍රදේශයේ මාර්ගයක ගමනා ගමනයට බාධා.

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 23 වන කිලෝමීටර් කනුව අසල ප්‍රදේශයේදී මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනයට සම්පුර්ණයෙන් ඇනහිට ඇති බව වාර්තාවේ.

ඒ ඊයේ (3) දින පස්වරුවේ බදුල්ල හා එඅවට ප්‍රදේශවලට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් බව වාර්තාවේ.

Exit mobile version