නාවලපිටිය – පූඩළුඔය ප්‍රධාන මාර්ගයට හරංගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබෙන බව වාර්තා වේ .
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
අධික වර්ෂාවත් සමඟ මාර්ගයට වැටී ඇති පස් සහ ගල් ඉවත් කිරීම මේ වනවිට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර ඇති බව සඳහන් .














































