මතුගම පැලවත්ත නගර මධ්‍යයේදී ඊයේ (16) රාත්‍රියේ පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කර ඇති බව වාර්තා වේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පැලවත්ත මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පිටිගල කංකානම්ගේ සමන් නමැති 35 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධියට සම්බන්ධ ඝාතකයා මෙතෙක් හඳුනාගෙන නොමැති බව සදහන්.
මීගහතැන්න පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.