ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩපිළිවෙල යටතේ රාජ්‍ය කළමණාකරණයට නව පනතක් හදුන්වා දිමට රජය තීරණය කළ බව වාර්තා වේ.
ඒ අනුව 2025 වසරේ අයවැයත් සමඟ ක්‍රියාත්මක වන ලෙස එම පනත හදුන්වා දීම සඳහා මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සඳහන්.