ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ශාන් විජය ලාල් ද සිල්වා මහතා පත් කළ බව වාර්තා වේ.
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලෝක සම්මේලනය සදහා සහභාගි වීම සදහා අද (01) දිවයිනෙන් බැහැරව යන බැවින් ඔහු විසින් තාවකාලිකව මෙම පත් කිරීම සිදු කර ඇති බව සදහන්.














































