මෙරට පොල් වගාවට හානි සිඳු කළ හැකි නව කෘමියෙකු පළමුවරට ගාල්ලෙන් සොයා ගෙන ඇති බවත් , මෙම කෘමි උවදුරට ලක් වූ පොල් ගස් 4000 කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බවත් පොල් සංවර්ධන මණ්ඩලයේ ගාල්ල ප්‍රාදේශීය කළමණාකරු එච්.ජී.හේමන්ත මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.