ආනයනික පොල්තෙල් සදහා නව බද්දක් පැනවීමට තීරණය කර ඇති අතර දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් ආරක්ෂා කර ගැනීම සදහා මෙම බද්ද පනවන බව වාර්තා වේ .
ඒ අනුව ලබන සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික පොල්තෙල් ලීටරයක් සදහා රුපියල් 25 ක බද්දක් පැනවීමට තීරණය කර තිබේ .

© 2021 රාවණා ලංකා.